Application for 200 Level B.A External Examination 2022

Bachelor of Arts (External–New Syllabus) - 2018 Registration and Examination Application (200 Level) - 2022

Deadline for applications: 30th January 2022.
Full Details in English
Full Details in Tamil
Full Details in Sinhala
Download Application
Download Repeat        
Application
More Details

දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රය මගින් ශාස්ත්‍රවේදී උපාධි පාඨමාලාවට (නව නිර්දේශය) අදාළ පාඨමාලා ඒකක සඳහා අත් පොත් නිකුත් කරනු ලැබේ. ඒ අනුව ඔබට පාඨමාලා අත්පොත් මිලදී ගැනිමේ පහසුකම සලසා ඇති බව කාරුණිකව දන්වමි. දැනට අප සතුව ඇති පාඨමාලා අත්පොත් සහ මිල ගණන් පිළිබඳ තොරතුරු මෙහිදි ලබා ගත හැකිය. අනෙකුත් පාඨමාලාවන් සඳහා අත්පොත් ඉදිරියේදී ලබාගැනිමේ පහසුකම සලසනු ලැබේ.

ඔබට ශිෂ්‍ය අත්පොත් තැපල් මගින් ලබාගැනිමට අවශ්‍ය නම් ශිෂ්‍ය අත්පොත් සඳහා නියමිත ගාස්තු ඕනෑම මහජන බැංකු ශාඛාවකින් පේරාදෙණිය මහජන බැංකුවේ ගිණුම් අංක 057-1-001-4-1338036 දරන ගිණුමට බැර කළ යුතු අතර, එහි මුල් පිටපත සමග ඔබගේ නම හා ලිපිනය සහිත අගල් 10 ඞ 15 ප්‍රමාණයේ මුද්දර අලවන ලද ලිපි කවරයක් පහත ලිපිනයට යොමු කරන්න. (එක් ශිෂ්‍ය අත්පොතක් සඳහා මුද්දර ගාස්තු වටිනාකම රු.100.00 පමණයි ) සහකාර ලේඛකාධිකාරි, දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රය, තැ.පෙ.43, පරණ ගලහ පාර, පේරාදෙණිය

பேராதனை தொடர் தொலைக்கல்வி நிலையமானது, புதிய பாடத்திட்ட கலைமாணிப் பட்ட பாடநெறிக்கான ஒவ்வொரு பாட அலகிற்கும் கையேடுகளைத் தயாரித்துள்ளது. மாணவர்கள் நிர்ணயிக்கப்பட்ட விலையை செலுத்தி பாடநெறி கையேடுகளை கொள்வனவு செய்யலாம். பாடநெறி கையேடுகள் மற்றும் அவற்றின் விலைகளை இங்கு அறிந்துகொள்ளலாம். ஏனைய கையேடுகள் வெகு விரைவில் வழங்கப்படும்.

தபால் மூலமாக கையேடுகளைப் பெற்றுக்கொள்வதற்கு, பரிந்துரைக்கப்பட்ட கையேட்டின் விலையை மக்கள் வங்கியின் பேராதனை கிளைக்கு, வங்கி கணக்கிலக்கம் 057-1001-4-1338036 இற்கு செலுத்தி அசல் வங்கிப் பற்றுச்சீட்டுடன் சுய முகவரியிடப்பட்டு, ரூ. 100/= பெறுமதியான முத்திரை ஒட்டப்பட்ட 10X15 கடிதவுறையினையும் பின்வரும் முகவரிக்கு அனுப்பவும். (ஒரு கையேட்டிற்கான முத்திரைக் கட்டணம் ரூ. 100/= ஆகும்.) Assistant Registrar, Centre for Distance and Continuing Education, No. 43, Old Galaha Road, Peradeniya.



Post a Comment

Previous Post Next Post

JSON Variables

World News

نموذج الاتصال